ප්‍රඥා TV ප්‍රජා සත්කාර

වැස්ස තුරල් වී ඇත.
අව්ව හොදින් පායා ඇත.
සියල්ල හමාර වී ඇත.

නමුත්

අපේක්ෂාවේ දෑස් දැල්වී ඇත.

ගොඩනගන්නට~සුරකින්නට
රටක්/දැයක්/සමයක් අපට උරුමව ඇත.


ප්‍රඥා TV ප්‍රජා සත්කාර


අවැසි යැයි හැගෙන සියලු දෑ දෝතින් තබා යන්න.
අපි අවැසිම මිනිසුන්ගේ දෝතට තබන්නම්.

  • ප්‍රඥා TV මූලස්ථානය – හෝමාගම

    070 69 3333

  • ප්‍රඥා TV – රාජගිරිය( මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට)

    0112 693131

  • සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය- තුම්මුල්ල

    071 812 77 77

  • සිරි ධම්මාරාම මහා විහාරය/ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල හයිලෙවල් පාර- නුගේගොඩ

    0112 69 3131

ප්‍රඥා TV ප්‍රජා සත්කාර
විපත- කුසලයෙන් ජයගමු.

විපතට පත් වූ පාසල් දරුවන්ගේ නිළ ඇදුම් සහ පාසල් උපකරණ ප්‍රදානයටත්, ආපදාවට පත්වූ විහාරස්ථාන යළි ගොඩනැගීම උදෙසාත් මුදලින් දායක වන්න.


ගිණුම් අංක -100314038355
Pragna Network (Pvt) Ltd
Sampath Bank Nugegoda

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}