වැස්ස තුරල් වී ඇත.
අව්ව හොදින් පායා ඇත.
සියල්ල හමාර වී ඇත.
නමුත්
අපේක්ෂාවේ දෑස් දැල්වී ඇත.
ගොඩනගන්නට~සුරකින්නට
රටක්/දැයක්/සමයක් අපට උරුමව ඇත.
ප්‍රඥා TV ප්‍රජා සත්කාර
අවැසි යැයි හැගෙන සියලු දෑ දෝතින් තබා යන්න.
අපි අවැසිම මිනිසුන්ගේ දෝතට තබන්නම්.
- ප්‍රඥා TV මූලස්ථානය – හෝමාගම
070 69 3333
- ප්‍රඥා TV – රාජගිරිය( මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට)
0112 693131
- සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය- තුම්මුල්ල
071 812 77 77
- සිරි ධම්මාරාම මහා විහාරය/ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල හයිලෙවල් පාර- නුගේගොඩ
0112 69 3131
ප්‍රඥා TV ප්‍රජා සත්කාර
විපත- කුසලයෙන් ජයගමු.
විපතට පත් වූ පාසල් දරුවන්ගේ නිළ ඇදුම් සහ පාසල් උපකරණ ප්‍රදානයටත්, ආපදාවට පත්වූ විහාරස්ථාන යළි ගොඩනැගීම උදෙසාත් මුදලින් දායක වන්න.
ගිණුම් අංක -100314038355
Pragna Network (Pvt) Ltd
Sampath Bank Nugegoda






