විජය සහන සේවය
රාජ්ය සේවයට අපගේ උපහාරය
රාජ්ය සේවයේ නියුතු රාජ්ය නිලධාරි සැමට පහසු ගෙවීමේ ක්රමය යටතේ භාණ්ඩ නිකුත් කිරීම “විජය සහන සේවය” දැන් ක්රියාත්මකයි.
- මීගමුව
- හලාවත
- ගම්පහ
- කෑගල්ල
- නුවර
- මහරගම(මෙගාසිටි)
- කුලියාපිටිය
- ගම්පොල
- පිළියන්දල
- කුරුණෑගල
ශාඛා සඳහා, රු.25,000 මුදලකට යටත්ව භාණ්ඩ ලබාගැනීමේ පහසුකම සහිතව,
ගෙවා නිම කිරීමට මාස 4ක කාලසීමාවක්.
- ඇඹිලිපිටිය
- රත්නපුර
- බණ්ඩාරවෙල
ශාඛා සඳහා, රු.15,000 මුදලකට යටත්ව භාණ්ඩ ලබාගැනීමේ පහසුකම සහිතව,
ගෙවා නිම කිරීමට මාස 3ක කාලසීමාවක්.
කිසිදු පොලී මුදලක් අය නොකෙරේ
2025 දෙසැම්බර් 31 දක්වා






