“විජය සහන සේවය” Wijaya Sahana Sewaya

විජය සහන සේවය – 2025

 

රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරි සැමට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ භාණ්ඩ නිකුත් කිරීමේ “විජය සහන සේවය” දැන් ක්‍රියාත්මකයි.

 

ඔබ රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරී මහත්මයෙකු / මහත්මියක නම් ඔබටත් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව විජය සහන සේවය මඟින් ලබා ගත හැකිය.

ඒ සඳහා ඔබ කල යුත්තේ ළඟම පිහිටා ඇති CIB ෂොපින් සෙන්ටර් ආයතනයක් වෙත පිය නගා එහි සිටින විජය සහන සේවා නිලධාරී හමුවී විජය සහන සේවා වැඩසටහන හා ලියාපදිංචි වීම පමණි.

 

  • රු. 25,000 මුදලකට යටත්ව භාණ්ඩ ලබාගැනීමේ පහසුකම,
  • කිසිදු පොලී මුදලක් නොමැතිව,
  • ගෙවා නිම කිරීමට මාස 04 ක කාලසීමාවක්,
  • සහ තවත් ප්‍රතිලාභ රැසක් සමඟින්,

 

මෙම විජය සහන සේවය වැඩසටහන, රාජ්‍ය නිලධාරී සැමට, පෙබරවාරි 01 වන දා සිට මාර්තු 31 දක්වා සියලුම CIB ප්‍රදර්ශනාගාර සහ විජය සාරි මන්දිර තුළ ක්‍රියාත්මක වේ.

 

දැනුවත් කිරීමේ ලිපිය

ඇපකරු ප්‍රකාශය හා පොදු ගිවිසුම් පත්‍රය හා අවකරණ නාම ලේඛනය

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}