නවම් පොහෝ දින ධර්ම දේශනා වැඩසටහන

CIB Holdings අනුබද්ධිත ආයතනයක් වන Pragna TV ආයතනය එක්ව,

 

පුරාණ ඓතිහාසික සෝමාවතී පුදබිමෙහි,

 

නවම් පොහොය දින නිමිති කොටගෙන පවත්වනු ලැබූ විශේෂ පොහෝ දින වැඩසටහන, එදින සජීව විකාශය Pragna TV ආයතනය මඟින් ප්‍රචාරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට CIB Holdings ව්‍යාපාර ජාලයේ සභාපති තුමන් ඇතුළු සැදැහැවත් පිරිසක් සහභාගී විය.

 

එම වැඩසටහනෙහි විශේෂ අවස්ථාවන් කිහිපයක්…

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}