Expired: CIBMART – අවුරුදු නෑගම්

CIBMART

අවුරුදු නෑගම් !

 


 

මාර්තු 18 වන දා සිට අප්‍රේල් 13 වන දා දක්වා CIBMART වෙතින්

 

⟡  300කට අධික අයිතම සඳහා 30% ක් දක්වා වට්ටම් ද,

⟡  ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා කාලය තුල, නැවුම් පළතුරු සහ එළවළු සඳහා 20% දක්වා වට්ටම්ද,

⟡  රු. 2500 ට වෑඩි බිල්පත් වෙනුවෙන් සෑම පොඩිත්තෙක් සඳහාම රසවත් තෑග්ගක්..!

 

මෙම අනඟි දීමනා ලබාගැනීම සඳහා දිවයින පුරා ඇති CIBMART ආයතන වෙත පියනඟන්න.

– කඳාන    පිළියන්ඳල    කොට්ටාව –
div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}