CIB අවුරුදු වාසි 
CIB අවුරුදු වාසි

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ
CIB වෙතින් විශේෂ දීමනා රැසක් !
මාර්තු 01 වන දා සිට 20 දක්වා CIB Shopping Centre වෙතින්,
■ රු.5000 වැඩි බිල්පත් සදහා රු.500 Gift Voucher පතක් ද,
■ රු.10000 වැඩි බිල්පත් සදහා රු.1000 Gift Voucher පතක් ද,
■ රු.15000 වැඩි බිල්පත් සදහා රු.1500 Gift Voucher පතක් ද,
■ රු.20000 වැඩි බිල්පත් සදහා රු.2000 Gift Voucher පතක් ද,
මාර්තු 01 වන දා සිට අප්‍රේල් 13 දක්වා CIB Curtains වෙතින්,
■ රු.20000 වැඩි බිල්පත් සදහා රු.2000 Gift Voucher පතක් ද,
■ රු.40000 වැඩි බිල්පත් සදහා රු.4000 Gift Voucher පතක් ද,
■ රු.60000 වැඩි බිල්පත් සදහා රු.6000 Gift Voucher පතක් ද,
මාර්තු 21 සිට අප්‍රේල් 13 දක්වා CIB Shopping Centre සහ විජය සාරි මන්දිර වෙතින්,
■ රු.5000 වැඩි බිල්පත් සදහා Medium size -Hot Water Mug එකක් ද,
■ රු.10000 වැඩි බිල්පත් සදහා Large size -Hot Water Bottle එකක් ද,
■ රු.15000 වැඩි බිල්පත් සදහා Wall Clock එකක් ද, ලබාගන්න.
මාර්තු 16, 17 දිනවල සහ අප්‍රේල් 09, 10 දිනවල අපේකම කාඩ්පත් හිමියන් සඳහා,
■ රු.5000 වැඩි බිල්පත් සදහා රු.1000 Gift Voucher පතක් ද,
■ රු.10000 වැඩි බිල්පත් සදහා රු.2000 Gift Voucher පතක් ද,
■ රු.15000 වැඩි බිල්පත් සදහා රු.3000 Gift Voucher පතක් ද,
■ රු.20000 වැඩි බිල්පත් සදහා රු.4000 Gift Voucher පතක් ද,
ලබා ගැනීම සඳහා ළඟම ඇති CIB Shopping Centre ශාඛාව වෙත පියනඟන්න.
මාර්තු 01 සිට අප්‍රේල් 13 දක්වා Bridal සාරියක් මිලදී ගැනීමේදී, Homecoming සාරියක් නොමිලේ ලබාගැනීම සඳහා,
විජය සාරී මන්දිර සහ CIB Shopping Centre වෙත පියනඟන්න.
මාර්තු 01 සිට අප්‍රේල් 13 දක්වා www.cibonline.lk වෙතින් රු.15000 වැඩි භාණ්ඩ මිලදී ගෙන 10% වට්ටමක් ලබාගන්න.
මාර්තු 01 වන දා සිට අප්‍රේල් 13 දක්වා House Of Tailors වෙතින්,
■ රු.5000 වැඩි බිල්පත් සදහා රු.500 Gift Voucher පතක් ද,
■ රු.10000 වැඩි බිල්පත් සදහා රු.1000 Gift Voucher පතක් ද,
■ රු.20000 වැඩි බිල්පත් සදහා රු.1500 Gift Voucher පතක් ද,
■ රු.25000 වැඩි බිල්පත් සදහා 30% Golden Voucher පතක් ද,
ලබා ගැනීම සඳහා House Of Tailors ආයතනය වෙත පිවිසෙන්න.
මාර්තු 15 සිට අප්‍රේල් 13 දක්වා www.hot.lk වෙතින් රු.10000 වැඩි භාණ්ඩ මිලදී ගෙන 10% වට්ටමක් ලබාගන්න.










