Expired: Children’s Day Event – “Walk the Runway”

ඔබේ දරුවා සුන්දර ළමා නිරූපණ ශිල්පියෙක් කරන්න


 

CIB Shopping Centre විසින් සංවිධානය කරනු ලබන

future-icons-logo

සඳහා ඔබේ දරුවාටත් සහභාගී වීමට දැන් අවස්ථාව ඇත.
ඔක්තෝබර් 01 වන දින ප.ව 02.00 වන විට ලගම ඇති CIB Shopping Centre ශාඛාවට පැමිනෙන්න.

පළමු කණ්ඩායම – වයස අවුරුදු 05 – 09
දෙවන කණ්ඩායම – වයස අවුරුදු 10 – 15 අතර ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය.

  • තරඟය සඳහා ඕනෑම ඇදුමකින් සහභාගී විය හැක.
  • ජයග්‍රාහකයින් සඳහා තිළිණ සහ සහතිකයක්.
  • එක් එක් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් තිදෙනෙකු තෝරා ගනු ලැබේ.
  • තෝරාගන්නා ජයග්‍රාහකයින්ට CIB Shopping Centre සමඟ ඉදිරිපත් කරන වෙළෙඳ දැන්වීම් සඳහා සහ නිරූපණ අවස්ථා හිමි වෙනවා.


Kids Day Register

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}