Expired: Bangkok Tour Offer – Kaduruwela

බැංකොක් සවාරී

 


 

මාර්තු 10 වන දා සිට අප්‍රේල් 13 දක්වා

 

CIB Shopping Centre – කදුරුවෙල ශාඛාව තුලින් රු. 10,000 ට වැඩි‍යෙන්

හෝ,

CIB Curtains – කදුරුවෙල ශාඛාව තුලින් රු. 30,000 ට වැඩි‍යෙන්

භාණ්ඩ මිලදී ගන්නා ඔබට,

 

බැංකොක් සවාරියක් සඳහා ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාවක් !

 

තෝරාගන්නා ලද ජයග්‍රාහකයකු වෙනුවෙන් බැංකොක් නුවර බලා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් 02 ක් සහ,
දින 05 ක් (රාත්‍රී 4ක්) සඳහා නවාතැන් පහසුකම් ද ලබා දේ.


div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}