සභාපතිතුමාගේ සුභ පැතුම..!

ජාතික රූපවාහිනී සංස්ථාවේ 44වන සංවත්සරය වෙනුවෙන්
CIB Holdings හි සභාපති කේ. ආර්. ජී. විජේසුන්දර මැතිතුමන් විසින් එක් කරනු ලැබූ

සුභ පැතුම !

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 44වන සංවත්සරය නිමිත්තෙන්

 

රටට, ජනතාවට සහ ආයතනයට සෙත් පතා, රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ සිදු කරනු ලැබූ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනා පිංකම වෙත

අනුග්‍රහ දායකත්වයෙන් සහයෝගය ලබා දුන් සහ නිරන්තරයෙන් ජාතික රූපවාහිනිය සමඟ අත්වැල් බැඳගත්

 

CIB Holdings ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ සහ සභාපති

 

කේ. ආර්. ජී. විජේසුන්දර මැතිතුමන්

රූපවාහිනි සංස්ථාව වෙත එක් කරනු ලැබූ සුභ පැතුම.

 

(මූලාශ්‍රය – www.rupavahini.lk)

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}