ඓතිහාසික අළුවිහාර රජමහා විහාරස්ථානයේ දි සිදුකල පෝදා සජීව විකාශය

මාතලේ ඓතිහාසික අළුවිහාර රජමහා විහාරස්ථානයේ දි සිදුකල පෝදා සජීව විකාශය



සී. අයි. බී. හොල්ඩින්ග්ස් හි අනුබද්ධිත ප්‍රඥා ටීවී ආයතනය මඟින්, පසුගිය ඇසල පොහෝ දින මාතලේ ඓතිහාසික අළුවිහාර රජමහා විහාරස්ථානයේ දී විශේෂ පෝදා වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම බුද්ධ පූජා, පහන් පූජා සහ භික්ෂු ගිලන් අරමුදලට පූජා කිරීම ආදී ආගමික කර්තව්‍යන් සිදු කෙරිනි.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}