Siyarata Umbrella Industries (PVT) Ltd.

සියරට කුඩ කාර්මාන්ත ආයතනය සියරට කුඩ නමින් කාන්තා, පිරිමි, ළමා, පිරිකර, කුඩ සහ මුතුකුඩ මෙරටදි සකසා මෙරට වෙළඳපොලට නිකුත් කරන අතර ඔබගේ ආයතනයේ, සංවිධානයේ, පාසලේ අවශ්‍යතාවයන්ට අනුව ඔබගේ ආර්ට් වර්ක් අනුව කැමති පාටකින් නිෂ්පාදනය කරවා ගැනිමෙි පහසුකම සලසා ඇත.