CIB Garments

සිමාසහිත විඡය සමුහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන CIB ගාමන්ට් පුද්ගලික ආයතන CIB Shopping Centre ජාලය සදහා අවශ්‍යවන නිමි ඇදුමි නිෂ්පාදනය කරනු ලබයි. නාවින්න, නුගවෙල, ගමිපොල සහ පොල්ගස්ඔවිට ප්‍රදේශවල CIB ගාමන්ටි ආයතන පිහිටුවා ඇත.